සමාජ ආරක්ෂණ වැඩසටහන - 2021
2019/2020 සහ 2021/2022 වර්ෂයන්හි සිප්දොර ශිෂ්‍යත්වලාභීන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීම සිදු කරයි.
සෞභාග්‍යා නිවාස ව්‍යාපෘතිය - 2021
| අංකය | නම | ග්‍රාම නිලධාරී වසම | අනුමත මුදල (රු.) | ලැබුණු මුදල (රු.) |
| 01 | ඩබ්.එම්.ඒ.ජී.ඩබ්.මැණිකේ මිය | මිද්දෙනිය උතුර | 200,000.00 | 200,000.00 |
| 02 | ආර්.ජී.ඩී.චතුරංග මයා | මිද්දෙනිය නැගෙනහිර | 200,000.00 | 200,000.00 |
| 03 | ඩී.සී.ජයසුන්දර මයා | අඹගහහේන | 600,000.00 | 200,000.00 |
| 04 | එම්.එන්.ලංකා මිය | බෙංගමුකන්ද | 200,000.00 | 200,000.00 |
| 05 | ටී.ඩබ්.ජී.ජී.කුමාරි මිය | අඹගස්ආර | 200,000.00 | 200,000.00 |
| 06 | ජී.පී.එස්.කුමාර මයා | වැලිපිටිය බටහිර | 200,000.00 | 200,000.00 |
සනීපාරක්ෂක වැසිකිළි ඉඳිකිරීම - 2021 (දෙවන වටය)
| සමෘද්ධි කලාපය | වැසිකිළි ප්‍රමාණය |
| මිද්දෙනිය | 31 |
| කටුවන | 31 |
| වැලිපිටිය | 31 |
| මැදකන්ද | 31 |
*එසේම තවත් වැසිකිළි දෙකක් සඳහා ප්‍රතිපාදන ලැබී ඇත. (කරමැටිය සහ වීරක්කුට්ටිගොඩ)
දැයට විදුලිය වැඩසටහන - 2021
සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට විදුලි සම්බන්ධතාවය නොමිලේ ලබා දෙනු ඇත.














