විමධ්‍යගත අයවැය වැඩසටහන - 2021
මුරංගස්යාය නැගෙනහිර
- ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා ජලය සහ විදුලිය ලබා දීම - රු. 51,500.00
- ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානයට පුටු ලබා දීම - රු.40,000.00
මැදකන්ද
- නිල්වලා සුබ සාධක සමිතිය සඳහා ලොකු විදුලි පංකා ලබා දීම - රු.25,250.00
- පැරකුම් ගොවි සංවිධානයට ප්ලාසුටික් පුටු ලබා දීම - රු.40,000.00
- නිල්වලා සුබ සාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ආර්.වී.ශාලිකා දිල්රුක්ෂි මිය, කැටකෑල්ලගහවත්ත, අළුදෙනිය, කටුවන) - රු.10,300.00
- නිල්වලා සුබ සාධක සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම - රු.30,000.00
කරිවිලකන්ද
- සමඟි මරණාධාර සමිතියට අවශ්‍ය බුෆේ කට්ටල ලබා දීම - රු.25,250.00
හොරවින්න
- හොරවින්න මහා විද්‍යාලය සඳහා ජයා පිටපත් යන්ත්‍රයක් ලබා දීම - රු.85,850.00
- සරණ සුබ සාධන සමිතියට සෙවිලි තහඩු මඩුවක් ලබා දීම - රු.50,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ඩබ්.විජේපාල මයා, 76/1/ඒ, වෙදගෙදර, මීගහහේන, කටුවන) - රු.10,300.00
- සරණ සුබ සාධක සමිතියේ ප්‍රජා ශාලාවේ වහල පිළිසකර කිරීම - රු.201,000.00
අඹගහහේන
- රන්මල් මිතුරු සංසදය සඳහා නෙස්කැෆේ යන්ත්‍රයක් ලබා දීම - රු.60,600.00
- ග්‍රාමීය ප්‍රජා මූල සංවිධානයට ජල මීටර ලබා දීම - රු.40,000.00
- රත්මල්ගම වී ගැන්ග් තරණ සංගමයට ක්‍රීඩා උපකරණ ලබා දීම - රු.15,000.00
වල්ගම්මුල්ල
- පුබුදු එක්සත් අවමංගල්‍යාධාර සමිතිය සඳහා ජලනල ලබා දීම - රු.40,400.00
කෙසෙල්වත්ත
- ශ්‍රී සුගතසිරි දහම් පාසලට අවශ්‍ය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.40,400.00
බූකැන්දයාය
- සමඟි ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා ලීටර 1000 ජල ටැංකියක් ලබා දීම - රු.12,120.00
- ශ්‍රී පන්ථාරාම ධර්ම විද්‍යාලයට අවශ්‍ය ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
බින්තැන්න
- ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම - රු.50,500.00
- එක්සත් ප්‍රජා මූල සංවිධානයට ජල මීටර ලබා දීම - රු.40,000.00
මිද්දෙනිය නැගෙනහිර
- ශක්ති සුබ සාධක සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම - රු.151,500.00
- එකමුතු ගොවි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.40,000.00
- ජන උදානගම ශ්‍රී මුචලින්ද බෝධිමළු විහාරයේ සංවර්ධන කටයුතු සිදු කිරීම - රු.200,500.00
- සමූහ ගොවිපල, සමූහ එක්සත් අවමංග්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම - රු.30,000.00
කටුවන
- එක්සත් වෙළඳ සංගමයට අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍රය සමඟ උපාංග ලබා දීම - රු.197,450.00
- කටුවන ශ්‍රී විහාරයේ උඩ මළුවේ සනීපාරක්ෂක කටයුතු සඳහා - රු.206,000.00
- එකමුතු මිතුරු සංසදයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ඩබ්.ආනන්ද සිසිර කුමාර මයා, ජයමිණි, ලන්දෙවතුගොඩ, කටුවන) - රු.10,300.00
- කටුවන ප්‍රජා සත්කාර පදනමට ලීටර 2000 ජල ටැංකියක් ලබා දීම - රු.25,250.00
හැඩිවත්ත
- කර්මාන්ත සමිතිය සඳහා අවශ්‍ය පිඟන්, රයිස් කුකර්, මේසයක් ලබා දීම - රු.50,500.00
- සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම (රැස්වීම් සඳහා භාවිතා කරයි) - රු.50,000.00
මුරුංගස්යාය බටහිර
- රුහුණු ධීවර විවිධ කර්මාන්ත සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.101,000.00
- සිව්පහන් මිතුරු සංසදය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.40,000.00
- ප්‍රාදේශීය ශාෂනාරක්ෂක බල මණ්ඩලය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම - රු.30,000.00
- මිද්දෙනිය ශ්‍රී සුමංගල පිරිවෙනට අවශ්‍ය උපකරණ ලබා දීම - රු.30,000.00
- සහජීවන මිත්‍රත්ත්ව පදනමට ලීටර 500 වතුර ටැංකියක් සහ රඳවනය ලබා දීම - රු.20,000.00
මෑල්ලකැටිගොඩ
- ගොවි සංවිධානයට අවශ්‍ය ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.40,000.00
- දිලෙන තරු ධීවර කර්මාන්ත සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු හා අධි බලැති විදුලි පහන් ලබා දීම - රු.252,500.00
වතුකන්ද
- පැරකුම් ගොවි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.40,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (එම්.පී.චතුරංග රුවන් සම්පත් මයා, වෑතැන්න, කරමැටිය, කිරම) - රු.10,300.00
රිටිගහයාය
- අමුදමන ගොවි සංවිධානයට බුෆේ කට්ටලයක් ලබා දීම - රු.25,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ආර්.ජී.රෝහණ රත්නසිරි මයා, ගල්වලආර, රිටිගහයාය, කටුවන) - රු.10,300.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (එම්.ඩී.ගයත්රිකා සෙව්වන්දි මිය, මහවත්ත, අමුදමන, කටුවන) - රු.10,300.00
- බියුටි ලිට්ල් පෙර පාසලට අනුමත ලී වලින් ඩෙස්ක් සහ පුටු ලබා දීම - රු.101,000.00
- රිටිගහයාය ප්‍රාථමික විද්‍යාලයට ජායා පිටපත් යන්ත්‍රයක් ලබා දීම - රු.151,500.00
- ගොවි සංවිධානයට ආහාර පිළිගැන්වෙන උපකරණ ලබා දීම - රු.25,000.00
- ගැමුණු සුබ සාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
පුවක්ගස්ආර
- ගොවි සමිතිය සඳහා බුෆේ කට්ටලයක් ලබා දීම - රු.50,000.00
- පුබුදු ගොවි සංවිධානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
උලහිටියාව
- රන්දියදහර ප්‍රජා මූල සංවිධානයට ජල මීටර ලබා දීම - රු.40,000.00
රණසිංගොඩ
- රණහංස ප්‍රජා මූල සංවිධානයට ජල මීටර ලබා දීම - රු.40,000.00
- මිනිමුතු අවමංගල්‍යාධාර සමිතියට සෙවිලි තහඩු ලබා දීම (පොදු පරිහරණය සඳහා) - රු.30,000.00
ගල්ළිඳමුල්ල
- ප්‍රජා මූල සංවිධානයට ජල මීටර ලබා දීම - රු.40,000.00
- එක්සත් අවමංගල්‍යාධාර සමිති ගොඩනැගිල්ල දැල් ගසා ආවරණය කිරීම - රු.150,000.00
කරමැටිය
- නිවහල් ප්‍රජා මූල සංවිධානයට ජල මීටර ලබා දීම - රු.40,000.00
- මනුසත් මිතුරු සංසදයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු30,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ඩබ්.පී.තිලකසිරි මයා, 105, දුනුමඩලගහවත්ත, කරමැටිය, කිරම) - රු.10,300.00
වැලිපිටිය
- සංඛපද්ම කලායතනයට අවශ්‍ය ඇඳුම් ලබා දීම - රු40,000.00
- වැලිපිටිය කොට්ඨාසයේ පස් මාර්ග, යන්ත්‍ර මාර්ගයෙන් ප්‍රතිසංස්කරණය කිරීම - රු.257,500.00
සියඹලාමුරය
- තිස්ස ගොවි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.40,000.00
දංගලකන්ද
- සරණ වැඩිහිටි සංවිධානයට අවශ්‍ය බුෆේ කට්ටල ලබා දීම - රු.30,000.00
වීරක්කුට්ටිගොඩ
- සුහද මිතරු සංසදයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ජේ.එච්.කුසුමාවතී මිය, තේක්කගහකොරටුව, වීරක්කුට්ටිගොඩ, කටුවන) - රු.10,300.00
තල්වත්ත
- තල්වත්ත කණිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය උපකරණ ලබා දීම - රු.30,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (කේ.එස්.රසිකා උදයංගනී මිය, සවීනා නිවස, කහඹිලියපොල, තල්වත්ත, කටුවන) - රු.10,300.00
ලබුහේන්ගොඩ
- එකමුතු ප්‍රජා මූල සංවිධානයට අවශ්‍ය ප්ලාස්ටික් පුටු ලබා දීම - 30.000.00
වල්ගම්මුල්ල
- ප්‍රජා මූල සංවිධානය සඳහා සෙවිලි තහඩු මඩු ලබා දීම - රු.50,000.00
වැලිපිටිය බටහිර
- ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා අධි බලැති විදුලි පහන් ලබා දීම - රු.25,000.00
- රන්තරු ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
කෝන්ගස්තැන්න
- රන්තරු ක්‍රීඩා සමාජයට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.25,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (එන්.ඒ.ඉනෝකා ලක්මාලි මිය, පහලගොඩ, කෝන්ගස්තැන්න, කටුවන) - රු.10,300.00
ගල්පොතුකන්ද
- සරණෝදය අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.25,000.00
උඩ අළුපොත්දෙනිය
- එක්සත් අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (කේ.රේණුකා ශ්‍යාමලී, බෝගහවත්ත, උඩ අළුපොත්දෙනිය, කටුවන) - රු.10,300.00
උලහිටියාව බටහිර
- පැරකුම් ගොවි සංවිධානය විසින් සංවර්ධනය කරනු ලබන ඖෂධ උයනට ජල සම්බන්ධතාවය ලබා දීම - රු.50,000.00
දඹේතලාව
- තල්සෙවන හන්දියේ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම - රු.90,000.00
- ගොවි සංවිධාන ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම සහ විදුලි පංකා සවි කිරීම - රු.50,000.00
මීමණකොළදෙනිය
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (එච්.ඩබ්.පියදාස මයා, මිනිරම්පොළවත්ත, දරමිටිආර, කටුවන) - රු.10,300.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (එම්.කැළුම් ප්‍රියංකර මයා, කැළුම් නිවස, දරමිටිආර, කටුවන) - රු.10,300.00
කොහොම්පෝරුව
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (වී.කේ.පී.චන්දන තිලක් මයා, පල්ලෙහාවත්ත, කොහොම්පෝරු, ගඟුලන්දෙනිය, කටුවන) - රු.10,300.00
- ගැමුණු සුබ සාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
උඩවෙල්මුල්ල
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (කේ.එච්.ප්‍රේමසේන මයා, සුපුන් නිවස, උඩවෙල්මුල්ල, කටුවන) - රු.10,300.00
හිඟුරකන්ද
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ඊ.එම්.මහින්ද මයා, ඉත්තගල මණ්ඩිය, හිඟුරකන්ද, කටුවන) - රු.10,300.00
- වැසිකිළි ඉඳි කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම (ඊ.එම්.රංජිත් පුෂ්ප කුමාර මයා, දුනුමඩලගහවත්ත, හිඟුරකන්ද, කටුවන) - රු.10,300.00
පංගම්විලයාය
- සේවා පියස (ඉතිරි වැඩ) - රු.257,500.00
කූඩගොඩ නැගෙනහිර
- ශ්‍රී ධර්මචක්ර දහම් පාසලට ප්ලාස්ටික් පුටු ලබා දීම - රු.30,000.00
අඹගස්ආර
- සුහද ගොවි සංවිධනය සඳහා ප්ඩිලාස්යාටික් පුටු ලබා දීම - රු.25,000.00
පළාත් සභා සංවර්ධන වැඩසටහන - 2021
පුවක්ගස්ආර
- පුවක්ගස්ආර ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය - රු300,000.00
වැලිපිටිය බටහිර
- මැදගෙදර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම - රු.400,000.00
කොහොම්පෝරුව
- පැලවත්ත, පීල්ලහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම - රු.1,000,000.00
ආපදා වැඩසටහන - 2021
වීරක්කුට්ටිගොඩ
- සේවා පියස අසල කාණු පද්ධතිය සංවර්ධනය කිරීම - රු.1,413,000.00
දංගලකන්ද
- ප්‍රජා ශාලාව හා සේවා පියස සුරක්ෂිත මධ්‍යස්ථාන සංවර්ධනය යටතේ ප්‍රතිසංස්කරණය කිරීම - රු.999,998.25
ග්‍රාමීය ක්‍රීඩාංගන සංවර්ධන වැඩසටහන - 2021
උඩගොමඩිය
- අත්පන්දු ක්‍රීඩාපිටිය සංවර්ධනය - රු.1,627,518.12
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන සංවර්ධන වැඩසටහන - 2021
ඕබඩගහදෙනිය
- වඩු කාර්මිකයන් සඳහා උපකරණ ලබා දීම (අවට වසම්ද ඇතුළුව) - රජයේ දායකත්වය රු.2,257,500.00 ප්‍රජා දායකත්වය - 4,200,000.00
බෙංගමුකන්ද
- කිතුල් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් සඳහා උපකරණ ලබා දීම (අවට වසම්ද ඇතුළුව) - රජයේ දායකත්වය රු.881,375.00 ප්‍රජා දායකත්වය - 1,020,000.00














