2022 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
කූඩගොඩ නැගෙනහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 100000.00 | 50 |
| වසමේ රාජ්‍ය නිලධාරින් සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලකි ඉදිකිරිම | 2500000.00 | 530 |
| අවශ්‍ය ස්ථාන සඳහා වීදි ලාම්පු සවිකිරිම | 200000.00 | 530 |
| කූඩගොඩ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු | 200000.00 | 530 |
කූඩගොඩ බටහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල(රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| වසමේ රාජ්‍ය නිලධාරින් සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලකි ඉදිකිරිම | 3000000.00 | 694 |
මුරුංගස්යාය නැගෙනහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 600000.00 | 50 |
| මල් වගාව | 300000.00 | 10 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටව් ලබාදීම | 100000.00 | 5 |
| ගඩොල් කපන මැෂිමක් ලබාදීම | 200000.00 | 5 |
| තල්කොළ කර්මාන්තය සඳහා | 200000.00 | 10 |
| නියඳගල අසල පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම | 1300000.00 | 250 |
| සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය සහ ජල සම්බන්ධතාව ලබාගැනිම | 300000.00 | 600 |
මුරුංගස්යාය බටහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 100000.00 | 50 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටව් ලබාදීම | 100000.00 | 5 |
| ප්‍රජා ශාලාව සංවර්ධනය | 1900000.00 | 1167 |
| අවශ්‍ය ස්ථාන සඳහා වීදි ලාම්පු සවිකිරිම | 300000.00 | 1167 |
| රථගාල ඉදිරිපිට මල් වවා පිඩලි අල්ලා අලංකරණය කිරිම | 300000.00 | 3000 |
| මිද්දෙණිය විහාරස්ථානය සංවර්ධනය කිරිම | 300000.00 | 2500 |
දඹේතලාව
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 300000.00 | 100 |
| වසමේ රාජ්‍ය නිලධාරින් සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලකි ඉදිකිරිම | 2500000.00 | 882 |
| අවශ්‍ය ස්ථාන සඳහා වීදි ලාම්පු සවිකිරිම සහ සෞඛ්‍ය මධ්‍යස්ථානය අළුත් වැඩියාව | 200000.00 | 350 |
මිද්දෙනිය උතුර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 1300000.00 | 350 |
| කහ වගාව සඳහා පැල ලබාදීම | 400000.00 | 100 |
| පස්වන පටුමග සිට හෙල්ලල දක්වා මාර්ගය කොන්ක්‍රිට් ඇතිරිම | 1200000.00 | 200 |
| මිද්දෙනිය වැව අසල ඇවිදින මන්තිරුව සඳහා වීදි පහන් සවි කිරිම | 100000.00 | 150 |
මිද්දෙනිය බටහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව (කහ වගාව) | 500000.00 | 420 |
| විදුලි මණ්ඩල මාර්ගය කැට ඇතිරිම | 1500000.00 | 300 |
| රවුම් පාර ළිද අසලින් කොස්වත්ත මාර්ගය කැට ඇත්රිම | 1000000.00 | 50 |
මිද්දෙනිය නැගෙනහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව (කුරුදු වගාව) | 1450000.00 | 100 |
| සමුහගොවිපල දෙවන පටුමග කොන්ක්‍රිට් කිරිම | 1200000.00 | 12 |
| තලකොළ මධ්‍යස්ථානයේ විසන්ධිකර ඇති විදුලි සම්බන්ධතාව නැවත ලබාදීම | 50000.00 | 25 |
| සේවා පියස ගොඩනැගිල්ල සඳහා ජල සම්බන්ධතාව ලබාදීම | 300000.00 | 200 |
හෙල්ලල
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කොට්ඨාශයේ පදිංචි ප්‍රතිලාභින් සඳහා කුරුදු පැල ලබාදීම | 1500000.00 | 150 |
| ජල පොම්පාගාරයේ සිට ටැංකිය දක්වා අගල් 03 බට අළුතින් එලිම | 1200000.00 | 180 |
| සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා වැසිකිළි පහසුකම් සහ වැට සැකසිම | 300000.00 | 180 |
සපුගහයාය
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| ස්වයං රැකියා ලාභින්ට මහන මැෂින් ලබාදීම | 600000 .00 | 6 |
| රසකැවිලි නිෂ්පාදන කරුවන්ට උපකරණ ලබාදීම | 50000.00 | 6 |
| පොල් පැල,කුරුදු පැල ලබාදීම | 500000.00 | 250 |
| කොම්පෝස්ට් පොහොර නිපදවන්නන් සඳහා මැෂින් ලබාදීම | 150000.00 | 2 |
| හැතැම්පොල මාර්ගය කුට්ටිගල් ඇතිරිම | 1200000.00 | 100 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සදහා විදි ලාම්පු සවිකිරිම | 200000.00 | 30 |
| ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරිම හා වයරින් කිරිම | 300000.00 | 150 |
ලබුහේන්ගොඩ
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටව් ලබාදීම | 100000.00 | 10 |
| කුරුදු වගාව සඳහා කුරුදු පැල ලබාදීම | 400000.00 | 30 |
| ස්වයං රැකියා ලාභින්ට මහන මැෂින්ලබාදීම | 500000.00 | 5 |
| තුනපහ ඇඹරුම් යන්ත්‍ර 2ක් ලබාදීම | 100000.00 | 2 |
| පොල් පැල ලබාදීම | 100000.00 | 50 |
| බුරුතගොඩ මා්ගය කොන්ක්‍රිට් කිරිම | 1200000.00 | 50 |
| ජල පොම්පාගාරය අවට ආරක්ෂිත වැටක් ඉදි කිරිම | 200000.00 | 150 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 250 |
| ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරිම හා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට ඉදි කිරිම | 300000.00 | 210 |
ආදළුගොඩ
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 900000.00 | 150 |
| පොල් පැල ලබාදීම | 130000.00 | 150 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම | 320000.00 | 15 |
| කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මැෂිමක් ලබාදීම | 200000.00 | 40 |
| කහ තම්බන උපකරණ කට්ටල 2ක් ලබාදීම | 50000.00 | 50 |
| අඩක් නිමකල නිවාස 10ක් සඳහා ඉතිරි වැඩ නිම කිරිම සඳහා | 1000000.00 | 10 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 250 |
| පන්සලේ පිවිසුම් මාර්ගයට කුට්ට්ගල් ඇතිරිම | 300000.00 | 625 |
මෑල්ලකැටිගොඩ
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 2000000.00 | 100 |
| කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මැෂිමක් ලබාදීම | 200000.00 | 20 |
| වඩු මැෂින් 4ක් ලබාදීම | 300000.00 | 25 |
| තුනපහ ඇඹරුම් යන්ත්‍ර 1ක් ලබාදීම | 100000.00 | 8 |
| ස්වයං රැකියා ලාභින්ට මහන මැෂින්ලබාදීම | 300000.00 | 3 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 1000000.00 | 250 |
වැලිපිටිය
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 400000.00 | 50 |
| ඇගළුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබාදීම | 600000.00 | 6 |
| රබර් වගා කරුවන් සඳහා කිරි ඇබරුම් යන්ත්‍ර(රබර් රෝල් 01ක් ලබාදීම) | 100000.00 | 1 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම | 100000.00 | 10 |
| මැහිමුල්ල මාර්ගය ආරේ කොරටුව අසල මාර්ගය සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිිරිම | 1200000.00 | 100 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 200 |
| සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වහල අළුත් වැඩියාව | 200000.00 | 300 |
| පෙර පාසලට අවශ්‍ය උපකරණ හා සෙල්ලම් මිදුලට අවශ්‍ය උපකරණ ලබාදීම | 300000.00 | 40 |
වැලිපිටිය නැගෙනහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු ගම්මිරිස් පැල ලබාදීම | 300000.00 | 100 |
| ගෙවතු වගාව සඳහා රඹුටන් ,අඹ,දුරියන්,දෙහි පැල ලබාදිම | 200000.00 | 200 |
| පොල් පැල ලබාදීම | 25000.00 | 75 |
| මහණ මැෂීන් | 600000.00 | 6 |
| කොම්පෝස්ට් පොහොර නිපදවන්නන් සඳහා මැෂින් ලබාදීම | 75000.00 | 1 |
| බුළුගහවත්ත මාර්ගයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම | 1200000.00 | 200 |
| පන්සල් ලිඳ ප්‍රතිසංස්කරණය සහ දහම් පාසලේ ඩෙස් සහ බැංකු ලබාදීම | 200000.00 | 250 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 250 |
| ග්‍රාමීය ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරිම | 300000.00 | 60 |
වැලිපිටිය බටහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු.) | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 300000.00 | 50 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම | 100000.00 | 10 |
| ඇගළුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබාදිම | 300000.00 | 6 |
| කොම්පෝස්ට් පොහොර නිපදවන්නන් සඳහා මැෂින් ලබාදීම | 150000.00 | 2 |
| ස්වයං රැකියා ලාභින්ට පිටි ඇඹුරුම් යන්ත්‍ර ලබාදීම | 200000.00 | 2 |
| වඩු කර්මාන්ත කරුවන් සඳහා උපකරණ ලබාදිම | 50000.00 | 2 |
| සිමෙන්ති ගඩොල් මැෂිමක් ලබාදිම | 100000.00 | 1 |
| මැදගෙදර මාර්ගය (මිගහහේන වසන්ත මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම | 1200000.00 | 500 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 300000.00 | 350 |
| ප්‍රජා ශාලාවේ පුස්තකාලයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ සහ පොත්පත් ලබාදීම | 300000.00 | 200 |
උලහිටියාව
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 7000000.00 | 50 |
| වඩු කර්මාන්ත කරුවන් සඳහා උපකරණ ලබාදිම | 540000.00 | 8 |
| කොම්පෝස්ට් පොහොර නිපදවන්නන් සඳහා මැෂින් ලබාදීම | 160000.00 | 1 |
| එළගවයින් ලබාදීම | 500000.00 | 10 |
| උලහිටියාව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපස යකඩ බොක්ස් වැට සකස් කිරිම | 700000.00 | 1500 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 115 |
| වත්තහේන්ආර විහාරස්ථානයේ සංවර්ධන කටයුතු | 250000.00 | 115 |
| පෙර පාසල සඳහා උපකරණ ලබාදිම | 50000.00 | 100 |
උලහිටියාව නැගෙනහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 800000.00 | 170 |
| කුරුදු තලන කාර්මිකයන්හට තැළුම් උපකරණ කට්ටලයක් ලබාදීම | 200000.00 | 15 |
| ගඩොල් කර්මාන්තයේ යෙදෙන්නන්ටඋපකරණ ලබාදීම | 300000.00 | 15 |
| පොල් පැල ලබාදීම | 400000.00 | 200 |
| පොල් ලෙලි කපන කර්මාන්තයේ යෙදෙන්නන්ට උපකරණ කට්ටලයක් ලබාදීම | 300000.00 | 3 |
| ඇගළුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබා දීම | 900000.00 | 12 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 250 |
උලහිටියාව බටහිර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 1800000.00 | 100 |
| කොට්ටම්බ ගහ ගාව සිට කෝපිවත්ත දෙසට ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 1200000.00 | 210 |
මීමණකොළදෙනිය
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කහ පැල ලබාදීම | 600000.00 | 200 |
| කුරුදු තලන කාර්මිකයන්හට තැළුම් උපකරණ කට්ටලයක් ලබාදීම | 200000.00 | 20 |
| තුනපහ ඇඹරුම් යන්ත්‍ර 2ක් ලබාදීම | 100000.00 | 2 |
| ඇගළුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබා දීම | 800000.00 | 15 |
| මීමණකොළදෙණිය ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය | 1200000.00 | 500 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 500 |
රිටිගහයාය
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| පවුල් 200ක් සඳහා කහ පැල ලබාදීම | 630000.00 | 300 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම | 100000.00 | 10 |
| කුරුදු තලන කාර්මිකයන්හට තැළුම් උපකරණ කට්ටලයක් ලබාදීම | 100000.00 | 10 |
| තුනපහ ඇඹරුම් යන්ත්‍ර 2ක් ලබාදීම | 120000.00 | 2 |
| ඇගළුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබා දීම | 500000.00 | 10 |
| අමුදමන ඇනිකට් එක ඉදිකිිරිම | 500000.00 | 150 |
| මහ වැවේ බන්ට් එකේ සිට පන්සල දක්වා පැති බැම්ම ඉදිකිරිම | 700000.00 | 150 |
| වැව් ඉස්මත්ත උධ්‍යානය නවීකරණය කිරිම | 300000.00 | 200 |
| රිටිගහයාය සෞඛ්‍ය මධ්‍යස්ථානයට ප්ලාස්ටික් පුටු 25ක් ලබාදීම | 50000.00 | 200 |
තල්වත්ත
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| පවුල් 200ක් සඳහා කහ පැල ලබාදීම | 500000.00 | 100 |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම | 400000.00 | 20 |
| කාන්තා ඇදුම්.පාපිසි,රෙදිබෑග් නිෂ්පාදනය සඳහා මහන මැෂින් ලබාදීම | 400000.00 | 8 |
| තුනපහ ඇඹරුම් යන්ත්‍ර 2ක් ලබාදීම | 100000.00 | 2 |
| තල්වත්ත පාසලට ජලය ලබාදීම(විහාරස්ථානයේ සිට පාසල දක්වා ජලනල එලිම සහ මෝටරයක් ලබාදීම) | 300000.00 | 200 |
| තල්වත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු | 500000.00 | 150 |
| තල්වත්ත සුගතබිම්බාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු | 300000.00 | 250 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 200 |
අඹගස්ආර
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 100000.00 | 25 |
| පොල් පැල ලබාදීම | 425000.00 | 322 |
| ස්වයං රැකියා සඳහා මහන මැෂින්ලබාදීම | 500000.00 | 5 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම | 100000.00 | 10 |
| කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැබලි කිරිමේ යන්ත්‍ර උපකරණ ලබාදිම | 75000.00 | 1 |
| ඉත්තගලහේන මාර්ගය කැටගල් ඇතිරිම | 1200000.00 | 250 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 300000.00 | 200 |
| රෝහණ පෙර පාසල සඳහා සෙල්ලම් මිදුල සංවර්ධනය | 200000.00 | 30 |
| දහම් පාසල් සංවර්ධන කටයුතු සඳහා | 100000.00 | 200 |
ගඟුලන්දෙනිය
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 500000.00 | 10 |
| ස්වයං රැකියා සඳහා මහන මැෂින්ලබාදීම | 250000.00 | 5 |
| තුනපහ ඇඹරුම් යන්ත්‍ර 1ක් ලබාදීම | 50000.00 | 1 |
| පොල්තෙල් සිඳින යන්ත්‍ර 01 | 50000.00 | 1 |
| ගෘහස්ථ කුකුළු පාලනය සඳහා පැටවුන් ලබාදීම | 50000.00 | 4 |
| කුඹුරු යායේ වේල්ල සැකසීම | 300000.00 | 150 |
| සේවා පියස ගොඩනැගිල්ලට පිවිසුම් මාර්ගය සැකසිම සඳහා ජල සම්බන්ධතාව ලබාදිම | 700000.00 | 250 |
| සේවා පියස ගොඩනැගිල්ලට ඉතිරි වැඩ නිම කිරිම | 500000.00 | 250 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 300000.00 | 250 |
| ගගුලන්දෙනිය විද්‍යාලයේ ක්‍රිඩා පිටිය ප්‍රතිසංස්කරණය | 300000.00 | 200 |
කොහොම්පෝරුව
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| මැටි කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් සඳහා වැඩ මඩු පෝරනුවලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම | 1000000.00 | 65 |
| කුරුදු වගාව සඳහා පැල ලබාදීම | 100000.00 | 10 |
| පානිය ජලය ලබාගන්නා දොල සංවර්ධනය කිරිම | 800000.00 | 125 |
| විහාරස්ථානයේ පැති බැම්ම ඉදි කිරිම | 300000.00 | 250 |
| සුදුකොස්වත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 700000.00 | 8 |
| අත්‍යඅවශ්‍ය ස්ථාන සඳහා විදි ලාම්පු සවිකිරිම | 100000.00 | 250 |
සියාරපිටිය
| යෝජනාව | ඇස්තමේන්තුගත මුදල (රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු සහ කහ පැල ලබාදීම | 300000.00 | 20 |
| වඩු කර්මාන්තයේ යෙදෙන කාර්මිකයින් සඳහා උපතරණ ලබාදීම | 150000.00 | 10 |
| පෙදරේරු කාර්මිකයන්ට උපකරණ ලබාදිම | 100000.00 | 15 |
| කුරුදු තලන කාර්මිකයන්හට තැළුම් උපකරණ කට්ටලයක් ලබාදීම | 50000.00 | 7 |
| සිල්ලර වෙළදාම සඳහා ඉලෙක්ට්‍රොනික් තරාදි ලබාදිම | 150000.00 | 4 |
| ස්වයං රැකියා සදහා මහණ මැෂින් ලබාදිම | 150000.00 | 3 |
| වෙල්ඩින් වැඩ සඳහා අවශ්‍ය උපකරණ ලබාදිම | 100000.00 | 2 |
| කිතුල් කර්මාන්තයේ යෙදෙන පවුල් සදහා කිතුල් මැදීම උපකරණ කට්ටලය සහ තාච්චිය ලබාදීම | 200000.00 | 6 |
| ලියනගේ ඇළ පැතිබැම්ම සැකසීම (කි.මි. 2.5) | 1200000.00 | 150 |
| ලියනගේ ඇළ දෙපස කුඹුක් පැළ සිටවිම | 300000.00 | 210 |
| පන්සලේ විහාරගේ ප්‍රතිසංස්කරණය කිරිම | 300000.00 | 210 |